මාතෘ භාෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් තැනැත්තකුට උපතින් හිමි බස ; ජන්ම භාෂාව ; මව්පියන්ගේ භාෂාව.
2. (යම් භාෂාවක් සකස්වීමට) මාතෘත්වය සැලසූ මූල භාෂාව ; මුල් බස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mother tongue