මාතෘස්ථානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මව වසයෙන් පිළිගැනීම ; මව ගේ තැන ; මව් තනතුර.
2. (ජ්‍යෝති.) භාව කේන්ද්‍රයේ මව ගැන කියවෙන ස්ථානය.