මානසික ආබාධයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සිතෙහි ගිලන් බව ; මනස අවුල්වීම නිසා හටගන්නා රෝග.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1227 ← මානසික අසහනය මානසික ආරෝග්යශාලාව →