මානසික ඉන්ද්‍රීය මතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිත පිළිබඳ අධ්‍යයන මතයක් ; තර්කනය, විනිශ්චය, ස්මරණය, බුද්ධිය ආදි ලක්ෂණ මනසේ ඇතැයි විශ්වාස කළ මතය.