මාපට ඇඟිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අත්පාවල ඇඟිලි අතරින් ඒ ප්‍රධාන පේළියට මඳක් ඈත් ව කෙළවරෙහි පිහිටි කොට ඇඟිල්ල.