මාපා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මහා ආදිපාදයා ; මහා ඈපා ; මහා ඇමැති ;
2. මහා ප්‍රාසාදය ; ලොකු ගෙය ; ප්‍රාසාදය ; මාලිගාව.
3. මහා ගස.