මාබල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගොඩනැඟිලි සෑදීමට හා ප්රතිමා ආදිය නෙළීමට ගනු ලබන්නා වූ ද, ඔප දැමිය හැකි බෙහෙවින් තද පැහැ වයිරමින් යුත් ගල් විශේෂයක්.
2. මාබල් බදාමයෙන් නොහොත් වීදුරුවලින් සාදන ලදුව ළමුන් ක්රීඩා සඳහා පාවිච්චි කරනු ලබන ඇට බෝල, ජිල් බෝල, ටීක් බෝල ආදිය.