මාමිනියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුහුදු යාත්‍රා පිළිබඳ දැනුම ඇත්තා ; නාවිකයා.
2. (කථා.) මහ මිනිහා ; ශ්‍රේෂ්ඨ පුරුෂයා ; නිලධාරියා.