මාර සෙනග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පැමිණීම වළක්වාලනු පිණිස පැමිණි මාර සෙනග.
2. (නව.) අතිමහත් ජනකාය ; විශාල ජන සමූහය.