මාවත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (යන එන) මග ; මහ මග ; මහා මාර්ගය.
2. මහ වතක් හෙවත් ලොකු මුහුණක් ඇති බකමූණා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. avenue
2. Civ. boulevard
3. n. road
4. n. way