මාවරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැටක ඉනි පෙළක් සිටවා ඒවා එක සේ තද වීමට බඳින හරස් ලීය.
2. කුහරයක් හරහා තිබෙන දණ්ඩක් වැනි සෛලයක් හෝ අවයවයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. baffle
2. Civ. plashing
3. n. rail
4. Bot. trabecula
5. Bot. trabecule
1. නා. වැටක ඉනි පෙළක් සිටවා ඒවා එක සේ තද වීමට බඳින හරස් ලීය.
2. කුහරයක් හරහා තිබෙන දණ්ඩක් වැනි සෛලයක් හෝ අවයවයක්.
1. Phy. baffle
2. Civ. plashing
3. n. rail
4. Bot. trabecula
5. Bot. trabecule