මාහිමි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැඩිහිටි භික්ෂූන් වහන්සේලා හඳුන්වන ගෞරව නාමය ; මහා ස්ථවිර; මහා තෙර.
2. පොළොන්නරු කාලයෙන් පසු මෙරට ශාසනයෙහි ඇති කළ උත්තරීතර සංඝ පදවිය.
3. මාගේ ස්වාමියා.