මාළිගාව

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රජුගේ වාසස්ථානය; උසස් මන්දිරය (දෙ. மாளிகை)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. castle
2. n. palace