මැක්කාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. බල්ලන් ආදි සතුන්ගේ, පක්ෂීන්ගේ හෝ මිනිසුන්ගේ ඇඟෙහි ඇලී ලේ උරා බොමින් ජීවත් වන පරපෝෂිත කෘමි විශේෂයක්.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. chigoe2. n. fleaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1231 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3325 ← මැක්කන් වැහුණු මැක්කා කළ තුවාළය →