මැටි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඉතා සියුම් කණිකාවලින් සෑදුණු අවසාදිත නිධියක් ; ස්වාභාවික හේතු නිසා පර්වත කොටස් දිරායාමෙන් පොළොවේ ඇති අපද්රව්ය හා මිශ්රවීමෙන් සෑදෙන පස් විශේෂයක්.