මැඩ පියනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. අභිභවනය කරනවා ; යටත් කරනවා.2. පාගනවා ; හිරිහැරයට පත් කරනවා.3. මිරිකනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1232 ← මැඩ පැවැත්වීම මැඩකම් →