මැන්ඩමුස් ආඥාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නීතිමය කටයුත්තක් හෝ පොදු කාර්යයක් ඉටු කරන ලෙස ඉහළ උසාවියකින් පහළ උසාවියකට, ආයතනයකට හෝ පුද්ගලයකුට නිකුත් කරන නියෝගය.