මැරහැඩි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පළමු ලෝක මහා යුධ සමයේ දී ලංකාවට ගෙන එන ලද ඉන්දීය මහාරාෂ්ට සෙබළුන් හඳුන්වනු ලැබූ නාමය ; මරාති.
2. (කථා.) දඩබ්බරයා ; නපුරු හැසිරිම් ඇත්තා ; හිතුවක්කාරයා.