මැලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඵලය ; ගෙඩිය.
2. ගිනි තැබීමට පිළියෙල කරන ලද දර හා කුණු ගොඩ.
3. කුණු දර ආදියෙන් නැගි ගිනි සිළු සමූහය.