මැලේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආසියා මහාද්වීපයේ තායිලන්තයෙන් දකුණට විහිදුණු අර්ධද්වීපය ; මලයාව.
2. මැලේසියාවේ ද සිංගප්පූරුවේ ද වෙසෙන ජන වර්ගය.
3. එම ජනවර්ගයට අයත් භාෂාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. malay