මැස්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මැසීම ; යා කිරීම ; මූට්ටු කිරීම.
2. මසා යා කිරීම දැක්වෙන විලාසය ; මැහුම් ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. stich
2. Med. stitch
3. Med. suture