මෑ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රනිල කුලයට අයත් මාෂ බෝග වර්ගයක් ; එළවළු පිණිස ගනු ලබන සිහින් දිග කරල් විශේෂය.
2. මේ තැනැත්තිය ; මැය.
3. මාතෘකාව.
4. මව ; මාතාව.
1. නා.ප්ර. රනිල කුලයට අයත් මාෂ බෝග වර්ගයක් ; එළවළු පිණිස ගනු ලබන සිහින් දිග කරල් විශේෂය.
2. මේ තැනැත්තිය ; මැය.
3. මාතෘකාව.
4. මව ; මාතාව.