මෑත් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ළං කරනවා ; සමීප කරනවා ; කිට්ටු කරනවා.
2. මෙහාට කරනවා ; මේ පැත්තට හරවනවා.
3. බැහැර කරනවා ; ඉවත් කරනවා ; ඉවතට ගන්නවා.