මිච්ඡා විමුක්තිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. වැරදි සහගත මිදීම ; ක්ලේශවලින් නොමිදුණු තැනැත්තා තමා ඒවායින් මිදී ඇතැයි ඇති කර ගන්නා හැඟීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1237 ← මිච්ඡා වායාම මිච්ඡා සංකප්ප →