මිට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඟිලි නමා තද කොටගත් අත්ල ; අතෙහි මුෂ්ටිය.
2. උපකරණයක් ඇල්ලීම සඳහා සවි කළ කොටස.
3. අහුර ; අතළොස්ස.
4. මැනීමේ කුඩා ඒකකයක් වන කළන් දොළොස ; පලම.
5. මෙඩූසා නමැති ජීවියාගේ අවතල පෘෂ්ඨය මැද්දෙන් එල්ලෙන කෙටි ප්රසරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. fascicle
2. n. fascicule
3. n. fist
4. Ele. grip
5. n. gripe
6. n. handful
7. n. handle
8. n. holder
9. n. knob
10. Bot. manubrium
11. n. shank