මිටිකිරිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ගාන ලද පොල්වලින් පළමුවරට මිරිකා ගත් කිරි ; ඉස්කිරි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1237 ← මිටිකන්ද මිටිගුළිය →