මිණි කවදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. මැණික්වලින් අලංකාර කොට තැනූ ශරීර ආවරණය.2. මාණික්ය සන්නාහය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1238 ← මිණි ඇගෑ මිණි කැට →