මිණිගිගිරිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ගෙජ්ජිය ; කුඩා සීනුව.2. ගෙජ්ජි හඬ ; කුඩා සීනු හඬ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1238 ← මිණිකොත් මිණිගෙඩි සොලවනවා →