මිථ්‍යාපවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මිථ්‍යා + අපවාදය]
නා. අසත්‍ය චෝදනාව ; වැරදි දෝෂාරෝපණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. calumny