මිදි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඖෂධීය ගස් වර්ගයක්.
2. මිහිරි යුෂ සහිත පලතුරු වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. grape
2. Med. grapes