මිදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නිදහස් වෙනවා ; ගැලවෙනවා ; බේරෙනවා.
2. අධික ශීතල නිසා හෝ රසායනික ද්‍රව්‍ය මිශ්‍රවීමෙන් ජලය, කිරි ආදී ද්‍රව ඝන බවට පත්වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. abstain
2. vti. clot
3. v. coagulate
4. v. condense
5. v. congeal
6. v. curdle
7. vti. freeze
8. vti. solidify
9. vt. break loose