මින්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මත්ස්යයා ; මාළුවා.
2. ධ්වජයෙහි මත්ස්යයකු දරන්නා ; අනංගයා.
3. තරුව.
4. තරම ; ප්රමාණය.
5. නුවණ ; ඥානය.
6. මැණික.
7. සමූහය ; රාශිය.
8. කුඩා කොල්ලා.
9. වචනය.
10. ආලෝකය.- සර්ව. මෙයින් ; මේ දැයින්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adermin
2. n. fish
3. menispermine