මිනිස් දහම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මිනිසුනට අයත් දශ කුශල සංඛ්‍යාත ධර්මය ; මනුෂ්‍ය ධර්මය.