මිනුම් පටියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මිනුම් කටයුතුවල දී අඩි, අඟල්, මීටර්, සෙන්ටිමීටර් ආදිය සටහන් කළ පටිය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Civ. band2. n. tapeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1243 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3360 ← මිනුම් පංගුව මිනුම් පතුර →