මිල දර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විකිණීමට ඇති භාණ්ඩවල මිල සඳහන් ලැයිස්තුව.
2. තොග වෙළෙඳුන් වෙත සැපයෙන භාණ්ඩවල මිල සඳහන් ලැයිස්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. catalogue