මිලි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අපිරිසිදු වීම ; කිලිටි වීම ; මලින වීම.
2. අපිරිසිදු තැනැත්තා.
3. පොළොව ; මිහිකත.
4. ශ්යාම වර්ණය.
5. මල්දම.
6. වැසීම ; පියවීම.
1. වි. අගනා ; වටිනා.
2. මැලවුණු ; මලානික වූ.
1. නා.ප්ර. අපිරිසිදු වීම ; කිලිටි වීම ; මලින වීම.
2. අපිරිසිදු තැනැත්තා.
3. පොළොව ; මිහිකත.
4. ශ්යාම වර්ණය.
5. මල්දම.
6. වැසීම ; පියවීම.
1. වි. අගනා ; වටිනා.
2. මැලවුණු ; මලානික වූ.