මිහිදන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. පොළොව ; පෘථිවිය.2. මී මැස්සා.3. මීමා.4. මීයා ; මූෂිකයා.5. ආහාරය ; භෝජනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1246 ← මිහිතෙල් මිහිදන් කරනවා →