මී වදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මී මැස්සන් විසින් පැණි පිරවීමට සාදන ලද සිදුරු සහිත පටලය ; මධු පටලය.
2. කැවිලි වර්ගයක් ; කොණ්ඩ කැවුම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. comb
2. n. skep
3. bee-hive