මීටරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. මෙට්රික් ක්රමය අනුව දිග මැනීමේ ඒකකයක් ; සෙන්ටි මීටර් 100ක දිග ප්රමාණය.
2. (ද්රව, විදුලිය, වායු පීඩනය ආදියේ) ප්රමාණ දැන ගැනීමට භාවිත වන මනුව ; මානක උපකරණය.