මීටර් ක්රමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. බර කිරීම සහ දිග, ධාරිතාව ආදිය මැනීමට ග්රෑම්, මීටර් හා ලීටර් පදනම්ව සකස් කරුණු දශම ක්රමය ; මෙට්රික් ක්රමය.