මීරාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. පොල් කිතුල් ආදියෙහි මලින් ලබා ගන්නා වූ ද, ස්වල්ප වේලාවකින් රා බවට හැරෙන්නා වූ ද රසවත් යුෂ ; තෙලිදිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1248 ← මීරස මීරි →