මුකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිරතුරු ශබ්ද නඟන ; දොඩමලු ; බිණීමෙහි සමත්.
2. අප්‍රිය දේ කථා කරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. talkative