මුකරියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කථාවට දක්ෂ පුද්ගලයා.2. කටහැකර තැනැත්තා ; වාචාලයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1248 ← මුකරි මුකලාන →