මුක්කාලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කකුල් තුනේ මිටි ආසනයක් ; කුඩා බංකුව.
2. වී හුළං කිරීමේ දී ඉහළට නැඟ සිටීම සඳහා ලී දඬු තුනක් යොදා සාදන අට්ටාලය ; කතිරය.