මුක්කු ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යම්කිසිවක් රඳවා තැබීම සඳහා ආධාරකයක් සවි කරනවා.
2. පිළිවෙළ බිඳගෙන අතරින් රිංගනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. prop
2. vt. shore
3. vt. underpin