මුක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මිදුණු ; නිදහස් වූ.
2. අත්හළ ; ඉවත් කළ.
3. උනන් ලද ; ඉනූ.
4. ප්‍රමාණවත් ; තරම් වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. exempted
2. Mat. free
3. a. freed
4. n. pearl