මුක්ත ශක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රසායනික ප්‍රතික්‍රියාවල දී ද්‍රව්‍යයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියේ දී මුදා හරිනු ලබන බලය.