මුකුටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මකුටය ; හිසේ පලඳනාව ; ඔටුන්න.
2. මල්පෙතිවලින් සෑදී ඇති වටය ; මලක පෙති සමූහය.
3. සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ ප්‍රභා මණ්ඩලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. corolla
2. n. crown