මුඛ පුඤ්ජනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුහුණ පිස දැමීම.2. මුහුණ පිසදමන තුවාය ; ලේන්සුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1250 ← මුඛ පාළි මුඛ පේශිය →