මුඛ වට්ටියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුව විට ; මෝවිට.2. වහල වටා සවි කර ඇති වඩිම්බු ලෑල්ල.3. පාත්‍ර ආදියෙහි කට ; ගැට්ට.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1250 ← මුඛ බන්ධය මුඛ වත්රය →